36
ශ්‍රී පාලි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය සංවිධාන කළ ‘ශ්‍රී පාලි මේලා’ සංස්කෘතික වැඩසටහන පසුගියදා වසර 40 පසු ශ්‍රී පාලි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
‘ආනන්දයෙන් ප්‍රඥාවට යන ගමනක්’ මැයෙන් මෙම වැඩසටහන පැවැත්විණ. ශ්‍රී පාලි විද්‍යාලයේ ගුරු භවතුන් නිර්මාණය කරන ලද ස්වතන්ත්‍ර නාට්‍ය 05 ක් ද මෙහිදි වේදිකාගත කෙරිණි.