46
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස ශ්‍රීමත් ඉන්ද්‍රජිත් විසින් ආරම්භ කරන ලද කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කර වසර විසිහතක් සම්පූර්ණ වී ඇත.
ඒ වෙනුවෙන් පසුගියදා ජනතා නියෝජිතයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ කටහඬ ආදි සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් කෝට්ටේ ඓතිහාසික රජ මහා විහාරයේදී බෝධිපූජා පිංකමක් පැවැත්විය.
එදිනම ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියූ කටහඬ සත්විසි සිංහාවලෝකනය කෘතිය එළිදැක්වීමද සිදු කෙරිණි.
