නිවස විශේෂාංග ශ්‍රියාණි අමරසේන රංගනයෙන් දායක වූ චිත්‍රපට නාමාවලිය

ශ්‍රියාණි අමරසේන රංගනයෙන් දායක වූ චිත්‍රපට නාමාවලිය

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

 

01) wings Over Ceylon

(විතති කතා 1963)

(02) කෙටිකතාව

(විත්ති කතා 1967)

(03) ගොළු හදවත (1968)

(04) පේනවා නේද (1970)

(05) ප්‍රියංගා (1970)

(06) හතරදෙනාම සූරයෝ (1971)

(07) සීයේ නෝට්ටුව (1971)

(08) අපරාධය සහ දඬුවම (1973)

(09) සිහසුන (1974)

(10) කල්‍යාණි ගංගා (1974)

(11) ශාන්ති (1974)

(12) සාගරිකා (1974)

(13) ඔබයි මමයි (1975)

(14) රත්තරන් අම්මා (1975)

(15) තරංගා (1975)

(16) ලස්සන දවසක් (1975)

(17) දෑස නිසා (1975)

(18) මංගලා (1976)

(19) රන්තිලකා (1976)

(20) හිතුවොත් හිතුවාමයි (1977)

(21) යළි ඉපදේ (1977)

(22) සිකුරු දසාව (1977)

(23) නිවෙන ගින්න (1977)

(24) ආශා දෑසින් (1978)

(25) හිතමිතුරා (1978)

(26) සෙලිනාගේ වලව්ව (1978)

(27) වීරපුරන් අප්පු (1978)

(28) කුමරකුමරියෝ (1978)

(29) සඳවට රන්තරු (1978)

(30) අහසින් පොළොවට (1978)

(31) සරුංගලේ (1979)

(32) රජකොල්ලෝ (1979)

(33) එකහිත (1979)

(34) රෝස මල් තුනක් (1979)

(35) අක්කෙ මට අවසර (1979)

(36) මල් කැකුළු (1980)

(37) කාංචනා (1980)

(38) පරිත්‍යාග (1980)

(39) බඹර පහස (1980)

(40) මුවන්පැලැස්ස 2 (1980)

(41) මගෙ අම්මා (1980)

(42) රංගා (1981)

(43) සතර පෙරනිමිති (1981)

(44) සැනසුම (1981)

(45) සූරියකාන්ත (1981)

(46) රිදීතැල්ල (1981)

(47) මහගෙදර (1982)

(48) පෙති ගෝමර (1982)

(49) රහසක් නැති රහසක් (1982)

(50) ජීවිතයෙන් ජීවිතයක් (1982)

(51) හලෝ ශ්‍යාමා (1982)

(52) සිටු දියණිය (1982)

(53) පාරමිතා (1982)

(54) යහළු යෙහෙළි (1982)

(55) රන්මිණිමුතු (1983)

(56) චන්දීරා (1983)

(57) නිළියකට පෙම් කළෙමි (1983)

(58) සුබෝධා (1983)

(59) මැණික් මාලිඟා (1983)

(60) සිස්ටර් මේරි (1983)

(61) බිනරි සහ සුදුබණ්ඩා (1984)

(62) වීර මද්දුම බණ්ඩාර (1984)

(63) රණ දෙරණ (1984)

(64) වත්සලා අක්කා (1985)

(65) ඔබට දිවුරා කියන්නම් (1985)

(66) දූදරුවෝ (1985)

(67) යළි හමුවෙන්නයි (1986) (68) ප්‍රාර්ථනා (1986)

(69) රජ වැඩකාරයෝ (1987) (70) විරාගය (1987)

(71) දෝංකාරය (1987)

(72) අහිංසා (1987)

(73) අම්මේ ඔබ නිසා (1988)

(74) අංගුලිමාල (1988)

(75) සටන (1988)

(76) දෑසේ මල් පිපිලා (1990)

(77) මධු සිහින (1990)

(78) ගොළුමුහුදේ කුණාටුව (1991)

(79) බඹර කලාපෙ (1991)

(80) කුලගෙය (1992)

(81) සාගර තිළිණ (1993)

(82) ලස්සනයි බලන්න (1993) (83) සුදු පිරුවට (1994)

(84) විජය – ගීතා (1994)

(85) එදත් චණ්ඩියා අදත් චණ්ඩියා (1995)

(86) සැබෑ මිතුරා (1996)

(87) දුවට මවක මිස (1997)

(88) තරණය (1997)

(89) විජයග්‍රහණය (1997)

(90) චක්‍රායුධ (2000)

(91) ඉන්ද්‍රඛීලය (2000)

(92) සැපට දුකට සනී (2003)

(93) ලේ කිරි කඳුළු (2003)

(94) වන්ෂොට් (2005)

(95) සුළඟ (2005)

(96) ඩබල් ගේම් (2006)

(97) ආදර මීනා (2008)

(98) බෝම්බ සහ රෝස (2013)

(99) රජ හොරු (2013)

(100) නිලංජනා (2017)

(101) ඩොක්ටර් නවරියන් (2017)

(102) දේදුනු ආකාසේ (2017)

(103) සීමා නෑ ආකාසේ (2017) (104) වීර්යා (2024)

(105) යාත්‍රා  (තිරගතවීමට නියමිතයි)

ශ්‍රියාණි අමරසේන නිෂ්පාදනය කළ චිත්‍රපට

(01) දෑසේ මල් පිපිලා (1990)

(02) කුලගෙය (1992)

(03) තරණය (1997)

ශ්‍රියාණි අමරසේන කතාව සහ තිර රචනය ලියූ චිත්‍රපට :

(01) රිදීතැල්ල (1981)

ශ්‍රියාණි අමරසේන රඟපෑ වේදිකා නාට්‍ය නාමාවලිය :

(01) නරිබෑනා

(02) හිත හොඳ අම්මණ්ඩි

(03) තම්මැන්නා

(04) කුසපබාවතී

(05) වෙස්මුහුණු

ශ්‍රියාණි අමරසේන රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍ය නාමාවලිය :

(01) ආශීර්වාද

(02) සුබ ප්‍රාර්ථනා

(03) පස්සෙ ගෙනා මනමාලි

(04) එක මවකගේ දරුවෝ

(05)නොමැරෙන මිනිස්සු

(06) දත්කැකුළු පාලා

(07) මැගී

(08) ඉරබටු තරුව

(09) දහඅට ඇඳිරිය

(10) හැංගි මුත්තං

(11) පාරාදීසේ

(12) ලේළි

(13) මුදියන්සේ මාමා

(14) ස්වයංජාත

(15) භාවනා

(16) ගිරිකුළ

(17) හේමන්තයේ වසන්තයක්

(18) පුෂ්පරාගය

(19) පෙරළිය

(20) රංගන විජිතය

(21) සකුරා මල්

(22) මයුර අසපුව

(23) තුෂාරයේ ඡායා

(24) ජයතුරා සංඛය

(25) අයෝමී

(26) හිමකැට වැටෙනා සීතලේ

(27) ඉන්ගම්මාරුව

(28) ඉන්ගම්මාරු කතා

(29) කුංචනාද

ශ්‍රියාණි අමරසේන අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය :

(01) මැගී

(02) හැංගි මුත්තං

(03) විසිරුණු රේණු

විදේශයන්හිදී අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය :

(01) පුෂ්පරාගය (එංගලන්තය )

(02) පෙරළිය (ඕස්ට්‍රේලියාව)

(03) රංගන විජිතය (ඕස්ට්‍රේලියාව)

(04) සකුරා මල් (ජපානය)

(05) මයුර අසපුව (ජපානය )

(06) තුෂාරයේ ඡායා (කැනඩාව)

(07) ජයතුරා සංඛය (ස්විට්සර්ලන්තය)

(08) අයෝමී (ස්විට්සර්ලන්තය)

(09) හිමකැට වැටෙනා සීතලේ (ස්විට්සර්ලන්තය)

ශ්‍රියාණි අමරසේන නිෂ්පාදනයෙන් සහ සම නිෂ්පාදනයෙන් දායකවූ ටෙලිනාට්‍ය :

(01) පුෂ්පරාගය (එංගලන්තය)

(02) පෙරළිය (ඕස්ට්‍රේලියාව )

(03) රංගන විජිතය (ඕස්ට්‍රේලියාව)

(04) සකුරා මල් (ජපානය)

(05) මයුර අසපුව (ජපානය )

(06) තුෂාරයේ ඡායා (කැනඩාව)

(07) ජයතුරා සංඛය (ස්විට්සර්ලන්තය)

(08) අයෝමී (ස්විට්සර්ලන්තය)

(09) හිමකැට වැටෙනා සීතලේ (ස්විට්සර්ලන්තය)

(10) හේමන්තයේ වසන්තයක්

(11) ඉරබටු තරුව

ශ්‍රියාණි අමරසේන සිනමාවේ ලද සම්මාන :

සරසවිය සම්මාන:

(01) කුසලතා සම්මාන “මහගෙදර “(1983 වසරේ පැවැති 11 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල)

(02) කුසලතා සම්මාන “ඔබට දිවුරා කියන්නම්” (1986 පැවැති 14 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල)

(03) හොඳම සහය නිළිය “සටන” (1990 පැවැති 17 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

(04) හොඳම නිළිය “කුලගෙය” (1993 පැවැති 21 වැනි සරසවිය සිනමා සම්මාන උළෙල )

ජනාධිපති සිනමා සම්මාන :

(01) කුසලතා පදක්කම් “හිතමිතුරා” (1979 පැවැති 01 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල)

(02) කුසලතා පදක්කම් “සරුංග‍ෙල්” (1980 පැවැති 02 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල)

(03) කුසලතා පදක්කම් “මහගෙදර” (1983 පැවැති 05 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල)

ස්වර්ණසංඛ සිනමා සම්මාන :

(01) හොඳම නිළිය : “විරාගය” (1988 පැවැති 01 වැනි ස්වර්ණසංඛ සිනමා සම්මාන උළෙල )

OCIC  සිනමා සම්මාන : (01) නිර්මාණශීලී රංගන කුසලතා : “විරාගය” (1988 පැවැති 15වැනි OCIC  සිනමා සම්මාන උළෙල)

විචාරක සම්මාන උළෙල :

(01) ප්‍රශස්ත සිනමා රංගනය : “තරණය” (1994 පැවැති 01 වැනි විචාරක සිනමා සම්මාන උළෙල)

(ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් ප්‍රදර්ශන අනුමැතිය ලැබු චිත්‍රපට උදෙසා)

දීපශිඛා සම්මාන :

(01) ජනප්‍රිය සහය නිළිය (1972 පැවැති 03වැනි දීපශිඛා සම්මාන උළෙල)

විචාරක සම්මාන උළෙල

(විචාරක, ලේඛක සංගමය මෙහෙය වූ)

(01) හොඳම නිළිය : “අපරාධය සහ දඬුවම ” (1973 පැවැති 06 වැනි විචාරක සම්මාන උළෙල)

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT