12
ප්‍රවීණ රංඟවේදී ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ නවතම නාට්‍ය නිර්මාණය වන අජිත් ද සිල්වා නිෂ්පාදනය කරන ඉච අධධ ක්‍රියේෂන් ඉදිරිපත් කිරීමක් ලෙස ගෙන එන 12 වැනි කාමරය වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය අද 10 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පස්වරුවේ වේදිකාගත කෙරේ.
කපිල කුමාර කාලිංගගේ අනුවර්තනයක් වන මෙහි ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජනක කුඹුකුගේ, අජිත් ලොකුගේ, අංජුලා රාජපක්ෂ, තරංග බණ්ඩාර, තාරුකී අමායා මෙන්ඩිස්, ප්‍රදීප් ඇරැගම රංගනයෙන් එක් වෙති.