නිවස වේදිකා නාට්‍ය වේදිකා නාට්‍යය

වේදිකා නාට්‍යය

by Thanushika
June 27, 2024 9:47 am 0 comment

ෆැන්ටසි ලව් අද

කමල් විජයතුංග විසින් රචනා කර අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරන ‘ෆැන්ටසි ලව්’ අද කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස දර්ශන වාර දෙකක් වේදිකාගත කරේ.

ඉෂාන් වික්‍රමසිංහ, සුබෝධි ලක්මාලී, පසන් රණවීර, චානු දිසානායක, අසංක විජේසුන්දර, උදිත ලියනගේ රංගනයෙන් දායක වෙති.

සතර කන් මන්ත්‍රණය අද බදුල්ලේදි

අකිල සපුමල් පිටපත් රචනා කර අධ්‍යක්ෂණය කළ ‘සතර කන් මන්ත්‍රණය’ වේදිකා නාට්‍යය අද 27 පෙරවරුවේ දර්ශන වාර දෙකක් බදුල්ල සයිමන් පීරිස් ශ්‍රවණාගාරයේදී වේදිකාගත කෙරේ.

සිංහබාහු

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍යය නිර්මාණයක් වන සිංහබාහු වේදිකා නාට්‍යය එළැඹෙන 29 වෙනිදා සවස ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.

මනමේ

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම නාට්‍යය නිර්මාණයක් වන මනමේ නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් එළැඹෙන ජුනි 30 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී වේදිකාගත කෙරේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT