Home » වෙස් තැබීමේ මංගල්‍යය

වෙස් තැබීමේ මංගල්‍යය

by Thanushika
February 13, 2025 10:24 am 0 comment

ප්‍රථම වතාවට උතුරු කොළඹ ඩි ලා සාල් විදුහලේ රංගාභිෂේක 2025 වෙස් තැබීමේ මංගල්‍යය පසුගියදා බෞද්ධ වතාවත්වලට මුල් තැන දෙම්න් කොටහේන පරමානන්ද විහාරයේදි ආගමික වතාවත් සිදුකිරිමෙන් අනතුරුව විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නර්තනාචාර්ය බුද්ධික ප්‍රභාත් අබේසිරිවර්ධන යටතේ නර්තනය ප්‍රගුණ කළ දරුවන් දොළොස් දෙනෙකු හිස් වෙස් පැලැඳි අතර ඉන් වැඩි පිරිසක් කතෝලික දරුවන් වීම විශේෂත්වයකි.

විදුහල්පති ගරු ජෝසප් ජෙයකාන්ත් සහෝදර තුමන් ස්වාමීන් වහන්සේලා, ද ඩි ලා සාල් නිකායික සහෝදරතුමන්ලා ද කන්‍යා සොහොයුරියන්ද ඇතුළුව ආගමික නායකයන් උතුරු කොළඹ පාසල්වල විදුහලපතිවරුන් විශේෂ ආරාධිත අමුත්තන් නර්තනාචාර්යවරුන් විශාල පිරිසක් ද විද්‍යාලයේ ගුරුභවතුන්, සිසු දරුවන් සහ මව්පියන්ද සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT