108
යුද හමුදා ඉන්දියානු නර්තන අංශයේ අධ්‍යක්ෂිකා මේජර් වෙරෝනිකා දසනායකගේ ඒක පුද්ගල කථක් ප්‍රසංගය ‘බ්ලු’ ප්‍රසංගය හෙට 07 වැනි දා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පණිභාරත රංග ශාලාවේදී ප.ව.06.30ට පැවැත්වේ.
ප්‍රසංගය හරහා දේශගුණික විපර්යාස පිළිබඳ දැනුම්වත් කිරීම හා කතිකාවක් ඇති කිරීමද ඇයගේ එක් අරමුණක් වේ.
විශේෂ ආරාධිත අමුත්තන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් විශේෂ ආරාධිත ප්‍රසංගයක් ලෙස මෙය නම් කෙරේ.