නිවස කළා පුවත් විභාසී සොඳුරු සුයාමය – 2024

විභාසී සොඳුරු සුයාමය – 2024

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සුබසාධක සංගමයේ ගරු අනුශාසක විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතාගේ සංකල්පයක් මත ඒකාකාරී ස්වභාවයෙන් මිදී මානසික සුවතාවය අත්විඳීමට මෙන්ම ගායනය, වාදනය, ගීත රසාස්වාදය මෙන්ම සැඟවුණු කුසලතාවයන් එළිදැක්වීමේ අරමුණු පෙරදැරිව සුබසාධක සංගමය මඟින් සංවිධානය කරන ලද විභාසී සොඳුරු සුයාමය – පසුගියදින බස්නාහිර පළාත් සභා නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එදින විශේෂ ආරාධිතන් ලෙස ප්‍රවීණ ගී පද රචක මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, සංගීත් නිපුන් ජයන්ත අරවින්ද මහතා සහ බස්නාහිර පළාත් සභා ලේකම් – යූ.බී. රෝහණ රාජපක්ෂ මහත්වරු සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT