විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස සරසවිය පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නීය.
මේ සේයා රූ විශේෂාංගය අද වෙන්වන්නේ ප්‍රවීණ රූපණවේදී, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියයන්ටය.
රවීන්ද්‍ර හා ප්‍රීති රන්දෙණියගේ 50 වැනි විවාහ සංවත්සවරය අදට යෙදී ඇති අතර. ඒ වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී සැමරුම් දේව මෙහෙයක් පැවැත්වේ.