185
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්‍රවීණ, ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස සරසවිය පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන්නීය. මේ සේයා රූ විශේෂාංගයෙන් අද හමුවන්නේ ප්‍රවීණ රූපණවේදිනී අනුලා කරුණාතිලක.