Home » විනීතාට තවත් සම්මානයක්

විනීතාට තවත් සම්මානයක්

by Thanushika
September 4, 2025 12:16 am 0 comment

පසුගියදා ගාළුමුවදොර හෝටලයේදී පැවැත්වුනු Diamond Excellence Awards 2025  සම්මාන උලෙළේදී කලාව සහ මාධ්‍යය වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙවර උදෙසා Lifetime Award ජීවිතයට එක් වරක් පමණක් හිමිවෙන සම්මානය ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී විනීතා කරුණාරත්නට පිරිනැමීය.

මේ ඇයට ජීවිතයට එක් වරක් පමණක් හිමිවන තුන්වන සම්මානයයි. 2024 වසරේ කලාව සහ මාධ්‍යය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා Iconic Lifetime Award සම්මානය ද 2025 වසරේම ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ලංකාවේ විශිෂ්ටතම රූපවාහිනී මාධ්‍යවේදිනිය ලෙස ලක් අභිමානී ජීවිතයට එක් වරක් පමණක් හිමිවන සම්මානය ද හිමි කර ගැනීම විශේෂත්වයි. මාධ්‍ය ජීවිතයේදී විනිතා හිමි කරගන්න විසි අටවන සම්මානයයි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT