Home » විජය සිනමා විවෘත වූ දා

විජය සිනමා විවෘත වූ දා

by Thanushika
February 27, 2025 11:38 am 0 comment

ජනකාන්ත රූපණවේදියකු හා මානව හිතවාදියකු වූ විජය කුමාරතුංගයන්ගේ තිස්හත් වැනි ගුණ සැමරුමට සමගාමීව පළමු වතාවට විජය සිනමා නමින් සිනමා ශාලාවක් ප්‍රේක්ෂකයන්ට පසුගියදා විවෘත කෙරිණ.

විජයට ආදරය කළ වීරසිරි අධිකාරි විසින් එය ජනගත කිරීම පසුගිය දින මිනුවන්ගොඩ ගල්ලෝලුව හංදියේ සිදු කරන ලදී.

ඒ සදහා ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් නිෂ්පාදකවරුන් හා කාර්මික ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ. V.V.I.P ආසන 30ක්ද සාමාන්‍ය ආසන 186 සමඟ ආසන 216ක් සහ Dolby 7.1 sound system සහ දැනට ලංකාවේ පවතින දෙවැනි 2k projector සමඟ සිල්වර් ස්ක්‍රීන් තිරය පවතින එකම සිනමා ශාලාව වන්නේ ‘විජය සිනමා ශාලාවයි.


[email protected]

 

නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT