Home » විජය වෙනුවෙන් කෙටි නාට්‍ය තරගාවලියක්

විජය වෙනුවෙන් කෙටි නාට්‍ය තරගාවලියක්

by Thanushika
June 5, 2025 10:28 am 0 comment

විජය කුමාරතුංග 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහජන සංස්කෘතික සංවිධානය සමඟ විජය කුමාරතුංග අනුස්මරණ සංස්කෘතික පදනම මඟින් පවත්වනු ලබන විනාඩි විස්සකට නොවැඩි කෙටි නාට්‍ය තරගාවලිය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. ජුනි 30 දිනට ප්‍රථම පහත සඳහන් ලිපිනයට අයදුම්පත් කැඳවනු ලැබේ.
ප්‍රධාන ලේකම් නාට්‍ය අනුකමිටුව, අනුර රාජපක්ෂ, අංක 131/2ජ, මහවෙල පාර, පහල බියන්විළ, කඩවත

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT