124
සිංහල සිනමාවේ සදාතනික යෞවනය මානව හිතවාදී ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංගගේ අසූවැනි ජන්ම දිනය සමරා රංගන ශිල්පී සිසිර කුමාරසිංහ ඉදිරිපත් කරන සිසිර ස්වර්ණ ගී දැහැන සහ සම්මාන ප්‍රදානය එළැඹෙන 25 වැනිදා ප.ව.01.00 ට රාජගිරිය හේවාවිතාරණ මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදීී පැවැත්වේ.
