Home » විචිත්‍ර කලා කවයේ නව නිල මඬුල්ල පත් වෙයි

විචිත්‍ර කලා කවයේ නව නිල මඬුල්ල පත් වෙයි

by Thanushika
July 31, 2025 7:13 am 0 comment

ලාංකේය කලාවේ හා සංස්කෘතික දියුණුව අරමුණු කරගනිමින් 2021 වර්ෂයේදී ආරම්භ කරන ලද විචිත්‍ර කලා කවය සංස්කෘතික සංගමයේ 2025- 2026 වර්ෂ සඳහා නව නිල මඬුල්ලක් තේරී පත් විය.

ආර්. එම්. ලතීෆ් (සභාපති ), විශ්ව වීරසේකර (ලේකම්), නිරේෂ් කුලකුලසූරිය (භාණ්ඩාගාරික )යන මහත්වරු එහිදී නව නිලධාරී මඬුල්ල ලෙස තේරී පත් වූහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT