34
හොරණ වාසනා බේකර්ස් ආයතනයට වසර 30 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන ‘වාසනා මෙගා නයිට්’ එළැඹෙන 08 වැනිදා රාත්‍රියේ හොරණ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
රොෂාන් ප්‍රනාන්දු සමඟ ෆ්ලෑෂ් බැක් සංගීතයට වස්ති, කාංචනා අනුරාධි, B&S, ජය ශ්‍රී, සේනානායක වේරලියැද්ද, හනා ෂෆා, නිරෝෂා විරාජිනි, අසංග ප්‍රියමන්ත පීරිස්, ආදිත්‍යා වැලිවත්ත, කිංග්ස්ලි පීරිස් සහ අක්ෂා චමුදි යන ගායක, ගායිකාවන් එක්වේ.
නොමිලයේ පැවැත්වෙන මෙම සංගීත වැඩ සටහන සඳහා නිවේදනයෙන් තිසංක ගමගේ, මෝක්ෂ ප්‍රසාද් සහ නර්තනයෙන් Shine Arrows, Alex with Dash යන කණ්ඩායම් සම්බන්ධ වේ.
-උපේක්ෂා රණවක