Home » වසත් සරණි හරසර 2025

වසත් සරණි හරසර 2025

by Thanushika
September 11, 2025 12:41 am 0 comment

ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයකු මෙන්ම ගෘහස්ථ සංගීත ප්‍රසංග නිවේදක වන වසන්ත රෝහණ තිස්පස් වසරක යුග මෙහෙවර නිමා කරමින් ගුවන් විදුලි සේවයෙන් සමුගනි. ඒ වෙනුවෙන් වසත් සරණි හරසර 2025 නමින් හරසර ප්‍රණාම උලෙළක් එළැඹෙන 16 වැනිදා පස්වරු 02.00කට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT