නිවස කළා පුවත් ‘වට වන්දනා’ ජනගත වෙයි

‘වට වන්දනා’ ජනගත වෙයි

by Thanushika
July 4, 2024 12:30 am 0 comment

පින් කර තිබුණත්, පළමු ස්වතන්ත්‍ර නිර්මාණයෙන් රසික හදවත් හඳුනාගත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ ගේ නවතම ගීතය ‘වට වන්දනා’ පසුගිය දින ජනගත කෙරිණ. එහි ගේය පද මහින්ද දිසානායක, තනුව සහ සංගීතය – විශාරද අජිත් ජයවීර ගෙනි.

ඇය ගැයු ගී අතරින් මේ වන විට රසිකයන් අතර ජනප්‍රියත්වයට පත් ගීත ගොන්නක් වේ. මේ දිනවල නාලිකාවල හා සමාජ මාධ්‍ය ජාලාවල ඇසෙන්නට ලැබෙන ගීත අතර මේ කඳුළු මුතු නොවෙයි, සෙවණැලි ද සැලෙයි, සුරංගනා සාද පොළේ සේද වියා, හරිම ලස්සන හීන තිබුණා, ලාභ සොඳුරියක් නොවේය මං, මුළු ලොව නුඹ හා සුනිල විලක පිපි පියුම, පාළු නිසංසලේ, හඬන සිත ලැගුම් අරන්, ගඟක් සේ උතුරා ගලයි සිත ගීතවේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT