Home » ලොක්කා ලෙඩ වෙලා ජූලි 26 වැනිදා

ලොක්කා ලෙඩ වෙලා ජූලි 26 වැනිදා

by Thanushika
July 24, 2025 12:30 am 0 comment

‘ලොක්කා ලෙඩ වෙලා’ ජූලි 26 වැනිදා සවස පිළියන්දල මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත වේ.
මෙහි ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, ජෙනට් ඇන්තනී, ආලෝක සම්පත්, සමන්ත පරණලියනගේ, මධුෂාන් වික්‍රමසිංහ, ඉසුරු ගුණවර්ධන, කසුන් සමීර සහ රවිඳු සම්පත් රංගනයෙන් දායක වෙති.
‘ලොක්කා ලෙඩ වෙලා’ රංගවේදී ගිහාන් ප්‍රනාන්දුගේ නාට්‍ය නිර්මාණයකි. මෙහි රචනය ජෝර්ජ් සැමුවෙල් ගෙන් වන අතර නිෂ්පාදනය ජූඩ් ශ්‍රීමාල් ගෙනි.
මෙය ආදි රාජකීය සංගමයේ (පිළියන්දල ශාඛාව) ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT