29
ලේක් හවුස් ගොඩනැගිලි නඩත්තු අංශය විසින් ප්රථම වරට පවත්වනු ලැබූ බක්මහා අවුරුදු උලෙළ පසුගිය දින ලේක් හවුස් පරිශ්රයේදී පැවැත්විණ. ඒ සඳහා විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් ජන ක්රීඩාවලට සහභාගි වී ඉන් ජන ක්රීඩා වලින් ජයග්රහණය කළ සියලු දෙනාට තෑගි බෝග ද පිරිනැමිණ.