නිවස කළා පුවත් ලේක්හවුස් ශාස්ත්‍රීය ගීත රසවින්දන වැඩසටහන

ලේක්හවුස් ශාස්ත්‍රීය ගීත රසවින්දන වැඩසටහන

by Thanushika
July 25, 2024 8:55 am 0 comment

ප්‍රවීණ ගීත රචක ගීත විචාරක ධම්මික බණ්ඩාර විසින් පවත්වනු ලැබූ ශාස්ත්‍රීය ගීත රසවින්දන වැඩසටහනක් පසුගිය දින ලේක්හවුස් ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. එදින ලේක්හවුස් සේවක සේවිකාවන් විසින් ගීත ගායනා කළ අතර අධ්‍යක්ෂක මණ්ඩලය ඇතුළු කාර්යය මණ්ඩලය රසවින්දනාත්මක වැඩසටහන රසවිඳීමට එක්ව සිටියහ.

සේයාරූ – දුෂ්මන්ත මායාදුන්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT