නිවස කළා පුවත් ලේක්හවුස් අමාදහර වෙසක් බැති ගී සරණිය හා දන්සල

ලේක්හවුස් අමාදහර වෙසක් බැති ගී සරණිය හා දන්සල

by Thanushika
May 30, 2024 12:38 pm 0 comment

ලේක්හවුස් බෞද්ධ සංගමය සංවිධානය කරනු ලැබූ අමාදහර වෙසක් බැති ගී සරණිය හා දන්සල පසුගිය 23 දා වෙසක් පොහෝදින සන්ධ්‍යාවේ ලේක් හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ලේක් හවුස් මන්දිරය අබියස දී පැවැත්විණි. ප්‍රසන්න ප්‍රමුඛ සංගීත කණ්ඩායම සංගීතයට එදින අමාදහර බැති ගී සරණිය ගීතවත් කිරීම සඳහා ප්‍රවීණ ගායක ගායිකාවන් වන විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරිස් හා සුප්‍රියා අබේසේකර සමඟ ලේක් හවුස් බැති ගී කණ්ඩායම බොදු ගී ගායනයෙන් එක්වූහ.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT