Home » ලකී සමුගනී

ලකී සමුගනී

by Thanushika
February 27, 2025 12:35 am 0 comment

චිත්‍ර ශිල්පියකු සහ සිනමා පෝස්ටර් සහ සිනමා දැන්වීම් සංරක්ෂකයකු වූ ලකී ලියනගේ මහතා අභාවප්‍රාප්ත විය. අතීත සිනමාවේ රංගන ශිල්පී ශිල්පිනියන්ගේ රුව සිතුවමට නැංවීමට සමතකු වූ ඔහු චිත්‍ර විෂයය සම්බන්ධයෙන් පෞද්ගලිකව ඉගැන්වීම් කළ ගුරුවරයෙකි.

ගායිකාවක වන වසන්ති මධුරාංගනී සමඟ විවාහ වී සිටි ඔහු මියයන විට පනස් හත්වැනි වියේ පසු විය. ඔහුගේ දේහය වෛද්‍ය විද්‍යාලයට භාර කෙරිණ.

-නයනාංජලි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT