නිවස කළා පුවත් රෝස ආදරේ මාධ්‍ය දර්ශනය

රෝස ආදරේ මාධ්‍ය දර්ශනය

by Thanushika
August 15, 2024 10:21 am 0 comment

හර්ෂ උඩකන්ද තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ‘රෝස ආදරේ’ සිනමා පටයේ මාධ්‍ය දර්ශනය හා විශේෂ දර්ශනය පසුගියදා වන් ගෝල් ෆේස් ර්‍ථඍඅ සිනමා සංකීර්ණයේදී පැවැත්විණි. මෙය අශෝක ජයකොඩිගේ නිෂ්පාදනයකි.

නිසල හෙට්ටිආරච්චි, දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි අශෝකමාලා, වසන්ත කුමාරවිල, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, රුමාලි කෙදිශා, රාජිත හිරන්, අශේන් නවීන්, හේෂානි ලියදිපිට ගයාන් කාංචන, සරත් දික්කුඹුර, සමන්ත මායාදුන්න, වසන්ත කුමාරසිරි රංගනයෙන් එක්වෙති. කතාව අනුජ් රණසිංහ, විධායක නිෂ්පාදක ශලනි ප්‍රනාන්දු, කැමරාකරණය නිශාන් හසිත, නිෂ්පාදන සම්බන්ධීකාරක හිමල්කා මධුෂාන්, නිෂ්පාදන කළමනාකරු නන්දලාල් ජයසිරි, නර්තනය ෂේන් ආර්යන්, සංස්කාරක ඍජ්ඔ තිවංක අමරසිරි, කොලස්ට් සහන් අල්විස් 5.1 ශබ්ද මිශ්‍රණය සෂින් ගිම්හාන් සංගීත නිෂ්පාදක නිමේෂ් කුලසිංහ, ගී පද – ෂෙහාන් ගලහිටියාව, කුසලා වින්දන පතිරණ,ගායනය රවීන් තාරුක, ආදිත්‍ය වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා, හිරුෂා ප්‍රනාන්දු, සෙව්මිණී ගෙනි.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT