65
පොළොන්නරුව ශික්ෂණ රෝහලේ ළමා උද්‍යානය තැනීමට ආධාර පිණිස ‘රෝමියෝ ජුලියට්’ වේදිකා නාට්‍යය මැයි මස 29 වැනිදා පොළොන්නරුව නව නගර චන්ද්රමණ්ඩපයේදී වේදිකා ගත කෙරේ. මෙහි විශේෂ දර්ශන වාර එදින පස්වරුවේ පැවැත්වේ. රෝමියෝ ජුලියට් අධ්‍යක්ෂණය ජයනාත් බණ්ඩාරගේ වන අතර වාසනා බණ්ඩාරගේ නිෂ්පාදනයකි.