341
			
				            
			        
    සජීව මල්ලවාරච්චිගේ නවතම නාට්‍ය නිර්මාණය වන ‘රොම්බ තැන්ක්ස්’ වේදිකා නාට්‍යය එළැඹෙන 28 වැනිදා සන්ධ්‍යාවේ දර්ශන වාර දෙකක් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත වේ. සුසන්ත අබේරත්න නිෂ්පාදනය කරන අතර රවීන්ද්‍ර යසස්, උපෙක්ෂා ස්වර්ණමාලි, දිමුතු චින්තක, උදයන්ති කුලතුංග, සජීව මල්මාලආරච්චි, ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.
			        