නිවස කළා පුවත් රොම්බ තෑන්ක්ස් වැඩ අරඹයි

රොම්බ තෑන්ක්ස් වැඩ අරඹයි

by Thanushika
June 6, 2024 10:02 am 0 comment

සජීව මල්මාලආරච්චි අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍යය ‘රොම්බ තෑන්ක්ස්’ මුහුරත් උලෙළ පසුගියදා කොළඹදී පැවැත්විණි. උපේක්ෂා ස්වර්ණමාලි, උදයන්ති කුලතුංග, රවීන්ද්‍ර යසස්, දිමුතු චින්තක, දමයන්ත පෙරේරා, ජගත් මුතුකුමාරණ, චන්න කුලරත්න, හේමන්ත ජයලත්, ශෂී සෙව්වන්දි, සජීව මල්මාලආරච්චි රංගනයෙන් එක්වෙති. වේශ නිරූපණයෙන් ප්‍රේම් ජයන්ත කපුගේ, වේදිකා ආලෝකකරණය හා තාක්ෂණික ශබ්ද තරංග මිහිඳු මධුශංඛ, පසුතල නිර්මාණයෙන් අජන්ත අලහකෝන්, වේදිකා සැරසිලිකරණයෙන් රෝහණ හේවාවිතාරණ, නර්තන නිර්මාණයෙන් තිලාන් මලිගැස්පෙ, ඡායාරූපකරණය දයාවංශ විජයලත් හා ධම්මික පතිරත්න.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT