27
සම්මානලාභී සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් රචනා කළ ‘ජාතික සිනමා වංශය’ 1873 – 2025 පසුගිය සැප්තැම්බර් 27 දා සේරී ප්රකාශන පොත් මැදුරේදී ජනගත කෙරිණ.
මෙම ග්රන්ථතයට ප්රදර්ශිත චිත්රපට, විශේෂිත, විදේශීය චිත්රපට සහ සිනමාවේ ඓතිහාසික වතගොත ඇතුළත් වන අතර එය අතිශය දුර්ලභ ඡායාරූප රැසකින් යුක්ත වේ.