නිවස කළා පුවත් රූකාන්ත, චන්ද්‍රලේඛා, රයිනි හා වින්ඩිට ඕස්ට්‍රේලියාවෙන් ඉහළම ගෞරවය

රූකාන්ත, චන්ද්‍රලේඛා, රයිනි හා වින්ඩිට ඕස්ට්‍රේලියාවෙන් ඉහළම ගෞරවය

by Thanushika
September 5, 2024 12:30 am 0 comment

ශ්‍රී ලාංකීය කලාකරුවෙකුට ඕස්ට්‍රේලියාවේදි ලැබුණු ඉහළම ගෞරවය ලබන්නට පසුගියදින ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි චාරුකා හා වින්ඩි, ගුණතිලක වාසනාවන්ත වූවාය. ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, නියෝජ්‍ය විපක්ෂ නායක, ඉවෙන් මූල් හොලන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිචඩ් වීට්යන අයගේ ප්‍රදානත්වයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මේ සම්මාන ප්‍රදානය පැවැත්විණ. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් ප්‍රමුඛ 7 7 zone entertainment විසින් ඕස්ට්‍රේලියාවේ නගර ගණනාවක ඉතා සාර්ථකව සංවිධානය කර ඇති රූ සඳ රෑ සංගීත ප්‍රසංගය අතරතුර මේ සම්මාන ප්‍රදානය සිදුවූ බව ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා විසින් සරසවියට පැවසුවාය.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT