85
යොවුන් ගායිකා රුචිනි විජේසූරිය සහ යොවුන් ගායක යොහාන් රණසිංහ එක්ව ගැයූ ‘සිනාසී හඬනවා’ නවතම ගීතය සැප්තැම්බර් 4 වෙනිදා (අද) එළිදැක්වේ. මෙහි පද රචනය සහ රූප රචනය ජනප්‍රිය රංගන ශිල්පී කලණ ගුණසේකර විසින් සිදුකර ඇත. ‘සිනාසී හඬනවා’ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය යොහාන් රණසිංහගෙනි.