නිවස කළා පුවත් ‘රීසෙට්’ වැඩ අවසන්

‘රීසෙට්’ වැඩ අවසන්

by Thanushika
July 25, 2024 8:54 am 0 comment

ධනුෂ්ක කුමාරතුංග තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කැන්ටන් සිනමා, නිෂ්පාදනය කළ රීසෙට් කෙටි සිනමා පටය පසුගිය දින කොළඹදි රූගත කිරීම් අවසන් කෙරිණ. ලක්ෂමන් මෙන්ඩිස් සහ මධුසංක නුවන් රංගනයෙන් දායක වෙති. කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රුපවාහිනී පිළිබද හදාරන ලද විද්‍යාර්ථින් මෙන්ම සිනමා කර්මාන්තයේ නියැළී සිටින වෘත්තීමය කලාකරුවන් සහ තාක්ෂණික ශිල්පීන් කණ්ඩායමක් විසින් මෙහි නිර්මාණ කටයුතු සිදු කර ඇත. කැමරා අධ්‍යක්ෂණය සිසිල් මධුරංග, තිර රචනය ධනුෂ්ක කුමාරතුංග, සහය අධ්‍යක්ෂණය රෝෂණ ද සිල්වා, නිශ්චල ජායාරූපකරණය විනෝද් විදුරංග, කලා අධ්‍යක්ෂණය අජන්ත අලහකෝන්ගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT