ලලිත් රත්නායකගේ නවතම අධ්‍යක්ෂණය වු ප්‍රභාත් රෝෂන් නිෂ්පාදනය කළ රිවස්ටන් චිත්‍රපටය මෙවර චීනයේ ෂැංහයි සිනමා සම්මාන උලළේදී සම්මාන ද්විත්වයක් හිමිකර ගැනීමට සමත් විය.
ලලිත් රත්නායක සමඟින් නිලන්ත පෙරේරා හොඳම තිර පිටපත වෙනුවෙන් සහ ප්‍රභාත් රෝෂන් හොඳම සිනමා කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් මෙහිදී සම්මාන හිමිකර ගත්හ. ලෝකයේ ප්‍රධාන පෙළේ සම්මාන උලෙළක් වන ෂැංහයි සම්මාන උලෙළට මෙවර රටවල් 119 ක් සහභාගී වූ අතර ඉන් රටවල් 24 ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලබා තිබිණි.
ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා මෙහි ප්‍රධාන චරිත නිරූපණයේ යෙදෙති.
රිවස්ටන් අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලබයි
41
previous post