Home » රිදී සීනුව-ඇන්ජලින් 25 වැනිදා දොරට වඩී

රිදී සීනුව-ඇන්ජලින් 25 වැනිදා දොරට වඩී

by Thanushika
September 18, 2025 10:25 am 0 comment

ප්‍රවීණ මාධ්‍යවේදිනී, හිටපු සරසවිය කර්තෘ දීප්ති ෆොන්සේකා විසින් රචිත රිදී සීනුව-ඇන්ජලින් කෘතිය එළැඹෙන 25 වැනිදා දින සවස 3.00ට කොළඹ නවලෝක රෝහල් ශ්‍රවණාගාරයේදී දොරට වඩී. ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක පිළිබඳ රචනා වූ විමර්ශනාත්මක ග්‍රන්ථයක් ලෙසින් දොරට වඩින මෙය නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.

ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සව සභාව ගැයුම් වැයුම් සංගීත ප්‍රසංගය ආකාරයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා ජනපි‍්‍රය නළු නිළියන් හා කලාකරුවන් රැසක් සහභාගි වෙති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT