Home » රැජිනි සෙල්වනායගම් සුසානාගාරය නිරාවරණය කෙරේ

රැජිනි සෙල්වනායගම් සුසානාගාරය නිරාවරණය කෙරේ

by Thanushika
April 10, 2025 12:30 am 0 comment

හෙළ නර්තන කලාව සුපෝෂණය කරමින් සුහසක් නර්තන ශිල්පීන් ලොවට දායාද කළ කලා ශූරී, විශ්ව කලා කීර්ති කලාභුෂණ, දේශමාන්‍ය රැජිනි සෙල්ලවනායගම් නර්තනාචාර්යවරියගේ භෂ්මාවශේෂ සුසානාගාරය නිරාවරණය කිරීම පසුගිය දින බොරැල්ලේ කනත්තේදී සිදු කෙරිණ. රැජිනි සෙල්වනායගම්ගේ හැත්තෑ හතර වැනි ජන්ම දිනයට සමගාමීව රැජනි සෙල්වනායගම් කලා නිකේතනය, චාමර කලායතනය සමඟ එක්ව පවුලේ සැමගේ මූල්‍ය දායකත්වයෙන් ඉදි කෙරිණ.

මේ සඳහා රැජිනි සෙල්ලවනායගම් මහත්මියගේ පළමු වන නර්තන ශිෂ්‍යාව වන ගණකාධිකාරී හා නර්තනයාචාර්ය චන්දන හේරත්, චන්දන වික්‍රමසිංහ, ප්‍රදීපා ආරියවංශ, නර්තන ආචාර්යවරු ඇතුළු ඇයගේ ගෝල ශිෂ්‍ය පරම්පරාව සහ පවුලේ සියලු දෙනා සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT