76
ස්වර්ණ සංඛ පදනම මඟින් සංවිධාන කරනු ලබන ‘රානී’ චිත්‍රපටය පිළිබඳ නොමිලේ පැවැත්වෙන විචාර සම්මන්ත්‍රණය පෙබරවාරි 19 දා ප.ව 3.30 සිට 6.00 දක්වා කොළඹ 7, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ. ආචාර්ය නිම්මි නාලිකා, ගාමිණී වියන්ගොඩ සහ චින්තන ධර්මදාස විසින් එහිදී දේශන පැවැත්වීමට නියමිතයි.
-නයනාංජලී