නිවස කළා පුවත් රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 2024

රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 2024

by Thanushika
October 3, 2024 12:30 am 0 comment

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ ඔක්තෝබර් 01වැනිදින සිට එළඹේන 10 වැනි දින දක්වා ටවර් රඟහලේදී පැවැත්වේ. මෙවර නාට්‍ය උළෙල පවත්වනු ලබන්නේ 2019 වර්ෂයෙන් පසුවයි. අවසන් වටය සදහා නාට්‍ය 40ක් තෝරාගෙන ඇත. සිංහල භාෂාවෙන් 24ක්ද දෙමළ භාෂාවෙන් 10ක්ද ඉංග්‍රීසි බසින් 6ක් ද ඒ සඳහා ඇතුළත් වේ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT