නිවස කළා පුවත් රවීන්ද්‍ර රන්දෙණිය සිනමා දැක්ම ජුනි 7 දක්වා ජාතික රූපවාහිනියේ

රවීන්ද්‍ර රන්දෙණිය සිනමා දැක්ම ජුනි 7 දක්වා ජාතික රූපවාහිනියේ

by Thanushika
June 6, 2024 9:53 am 0 comment

සම්මානිත ප්‍රවීණ රංගනවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සිනමා දිවියේ අඩසියවසක් සපිරීම වෙනුවෙන් ජාතික රූපවාහිනිය මඟින් සිනමා දැක්මක් විකාශය කෙරිණි. මැයි 29 වැනිදා ආරම්භ වූ එය ජූනි 7 වැනිදා දක්වා මෙම විකාශය කෙරේ. ඒ අනුව මැයි 29 බවකර්ම ජුනි 3 දඩයම ජුනි 4 අනන්ත රාත්‍රිය ජුනි 5 සිරිපාල හා රන්මැණිකා යන චිත්‍රපට විකාශය කළ අතර අද 06 වැනිදා ප.ව 12.30 ආදර හසුන, ජුනි 7 ජනේලය යන සිනමාපට විකාශය කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT