214
ප්‍රවීණ රූපණවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ ප්‍රකට ලේඛිකා ප්‍රීති රන්දෙණිය විවාහ වී වසර පනහක් සපිරිම පසුගිය 31 වැනි දිනට යෙදී තිබුණි. විවාහ වූ දින සහභාගි වූ බොහෝදෙනකු, කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මේ සැමරුම වෙනුවෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ ශුද්ධ වූ දේවස්ථානයේදී දිව්‍ය පූජාවක් පැවැත්විණ.
සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න
[email protected]