නිවස කළා පුවත් රවීන්ද්‍ර අභිනන්දන අඩසියවසක රංග ප්‍රත්‍යවලෝකනය

රවීන්ද්‍ර අභිනන්දන අඩසියවසක රංග ප්‍රත්‍යවලෝකනය

by Thanushika
September 26, 2024 9:31 am 0 comment

කොළඹ ශාන්ත බෙනඩික්ට් විදුහලේ වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල එළඹෙන 27 දා විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මෙවර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වනුයේ ප්‍රවීණ රංගධර ආදි බෙනඩික්ට් ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියයි.

1974 කළුදිය දහර චිත්‍රපටියෙන් සිනමාවට පිවිසි රවීන්ද්‍ර රන්දෙණියගේ සිනමා දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් ආදි බෙනඩික්ට් ඇගැයීම වෙනුවෙන් මෙවර සිංහල සාහිත්‍ය කලා උළෙලේදී ඔහුව ඇගැයීමට පාත්‍ර වනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT