29
ප්‍රවිණ සම්මානිත සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර නවතම ටෙලි නිර්මාණය තුත්තිරිමල් හී මුහුරත් උලෙළ පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේදි කලා ශිල්පීන් සහ විශේෂ ආරාධිතයන් පිරිවරා පැවැත්විණි.