28
කාංචනා අනුරාධිගේ නවතම ගීතය වන රඟනා පසුගිය දින PVR සිනමා සංකීර්ණයේදී ජනගත කෙරිණි. මේ සඳහා සංගීත ක්ෂේත්රයේ විශාල පිරිසක් සහභාගී වූ අතර ගීතය සඳහා දායක වූ සියලු දෙනා එක්ව ඇයගේ දෙමව්පියන් සමඟ අවකාශයට ගීතය මුදා හළහ. එහි පද රචනය හා තනු ලසිත ජයනෙත්ති ආරච්චි, රූප රචනය චාරුක දුෂාන්ත, නර්තන වින්‍යාසය කවිදු මදුෂාන්, ඇඳුම් නිර්මාණය රමේෂා ඔෂිණි, කේශා අලංකාරය හරුන් සයින්ඩින්, කැමරාකරණය ශ්රීණික ලියනගේ, සංස්කරණය හා වර්ණ සංයෝජනය ගාමික ජය සංඛ, කලා අධ්‍යක්ෂණයේ චාමර හෙට්ටිආරච්චි, නිෂ්පාදන කළමනාකරණය මාෂල් රොබට්, ස්ටයිල්ස් රැෆලා ප්‍රනාන්දු ගෙනි.