66
ප්රවීණ ලේඛිකා යමුනා මාලිනී පෙරේරා විසින් රචනා කරන ලද ‘යුග පෙරළිය’ නවකතාව ඔක්තෝබර් 06 වැනිදා කොළඹ අන්තර්ජාතික පොත් ප්රදර්ශන භූමියේ මිහිලක මැදුරේ (ශාලා ර්) හිදී ජනගත වේ. මීට සමගාමීව යමුනා මාලිනී පෙරේරා සමඟ සිදු කෙරෙන පාඨක හමුව ප.ව. 2.00 සිට 5.00 දක්වා පැවැත්වේ.