117
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ “මේඝ වර්ෂා” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරේ පවතින බව සරසවියට වාර්තා වේ.
මෙය උදයකාන්ත වර්ණසූරියගේ 29 වැනි සිනමා අධ්‍යක්ෂණය තුන්කොන් ආදර කතාවක් වූ මෙහි දමිත් විජයතුංග, අංජලී වත්සලා සමඟ චතුරංග රාජපක්ෂ ප්‍රධාන චරිත නිරූපණය කරති.
මේඝ වර්ෂා EVOKE රූපහල ෆිල්ම්ස් නිෂ්පාදනයකි.
