නාට්‍යවේදී නොයෙල් ජයමහ අධ්‍යක්ෂණය කරන මුන්ට ලූස් වේදිකා ප්‍රහසනයේ මංගල දර්ශනය අගෝස්තු මස 03 වැනි දින පස්වරුවේ මරදාන ටවර් හෝල් රඟහලේ දී වේදිකා ගතවේ.
රුක්ෂාණා දිසානායක, ධනංජී තාරුකා, එරික් අබේවර්ධන, රොහානී වීරසිංහ, සුජීව සමන්, සම්පත් සෙනෙවිරත්න, ධාරා සෞන්දර්යා, ආසිරි ප්‍රියංග, සුජීව කුමාර රංගනයෙන් දායක වන අතර නිෂ්පාදනය ආචාර්ය ජයන්ත රාජපක්ෂ ගෙනි. කතාව දෙබස් රචනය නිල්මිණි වහින්ද්‍රසිංහ වන අතර, සංගීත අධ්‍යක්ෂණය රෝහිත කුමාර විසින් සිදු කෙරේ.
කලා අධ්‍යක්ෂණය නිල්මිණි බොතේජු ගෙනි.
වේදිකා පරිපාලනය සරත් කුමාරගෙන්ද, නර්තන අධ්‍යක්ෂණය චන්දන රාමනායක විසින්ද සිදු කරනු ලැබේ. වේදිකා පරිපාලනය සරත් කුමාරගෙනි. අංග රචනයෙන් ගාමිණී කොස්තා දායක වේ.