33
නාට්‍යවේදී නොයෙල් ජයමහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මුංට ලූස්’ වේදිකා නාට්‍යය සැප්තැම්බර් 26 දා තලවකැලේ කදිරේෂන් කෝවිල් ශාලාවේදී වේදිකා ගත වේ.
‘මුංට ලූස්’ රචනා කර ඇත්තේ නිල්මිණී වහින්ද්‍රසිංහ විසිනි. රුක්ෂාණා දිසානායක, එරික් අබේවර්ධන, ධනංජි තාරුකා, රොහානි වීරසිංහ, සුජීව සමන්, සම්පත් සෙනෙවිරත්න, ආසිරි ප්‍රියංග සහ සුජීව කුමාර රංගනයෙන් දායක වෙති.
‘මුංට ලූස්’ ජයන්ත රාජපක්ෂගේ නිෂ්පාදනයකි.