රත්මලාන කොතලාවල තාක්ෂණ විද්‍යා පීඨයේ පිඨාධිපති මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාසගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘මිලා’ එළඹෙන12 වැනිදා රත්මලාන කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. එදින ප්‍රසංග දෙකක් පවත්වන අතර කපිල කෝසලගේ සංගීත අධ්යක්ෂණයට ආරාධිත ගායනයෙන් ප්‍රසංගය වෙනුවෙන් පැමිණෙන ඉන්දීය ගායිකා වෛද්‍ය රශ්මී මොහාන් මහාචාර්ය ප්‍රසන්න ප්‍රේමදාස සමඟ යුග ගී ගායනයෙන් එක්වෙති. එදින ගීත පිළිබඳ විචාරය ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් සිදු කරනු ලබයි. එදින ප්‍රසංගයේ පූරක දායකත්වය මහේෂ් නිශ්ශංක විසින් සිදු කරනු ලබන අතර දිනේෂ් ගමගේ ප්‍රසංගයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු සිදු කරනු ඇත.
			309
			
				            
			        
    
                        previous post
                    
                    
                        
			        