201
කළුතර වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය ඉදිරිපත් කරන මියැසි සංකල්පනා 9 වැනි සජීවී ගී ප්‍රසංගය එළැඹෙන 04 වැනිදා සන්ධ්‍යාවේ දොඩංගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ප්‍රවීණ වාද්‍ය විශාරද සංගීතවේදී මනෝජ් පීරිස්ගේ ත්‍රීතාල් සංගීතයට කසුන් කල්හාර, උමාරියා සිංහවංශ, ළහිරු පෙරේරා සමඟ ලවන් අභිෂේක් එදින ගීතවත් වෙති. කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණගෙනි.
