220
පසුගියදා අප අතරින් වියෝ වූ නිළි රැජින මාලිනී ෆොන්සේකා නමින් සිනමා ශාලාවක් නම් කිරීමට සිනෙස්ටාර් පදනම කටයුතු යොදා ඇත. මෙය පසුගිය අප්‍රේල් 30 වැනි දා පැවති මාලිනීයගේ 78 වැනි ජන්ම දිනය නිමිති කොටගෙන ආචාර්ය ජයන්ත ධර්මදාසගේ සභාපතිත්වයෙන් යුතු සිනෙස්ටාර් පදනම මෙය සිදු කරන බව එහිදී සඳහන් කළේය. නුදුරේදීම මෙම “මාලනියේ” නමින් යුත් සිනමාශාලාවෙන් සිනමාලෝලීන්ට චිත්‍රපට නැරැඹිය හැකිය.