Home » මාරක සර්කස් ජාතික රූපවාහිනියෙන්

මාරක සර්කස් ජාතික රූපවාහිනියෙන්

by Thanushika
August 14, 2025 12:30 am 0 comment

සේනාන් විමලවීරගේ අධ්‍යක්ෂණයෙන් සහ කවීෂ සන්දීපගේ තිර රචනයෙන් නිර්මාණය වූ ‘ මාරක සර්කස්’ සතියේ දිනවල රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.

මෙහි කැලුම් ශ්‍රී , චාපා විජේසිංහ, සුලක්ඛනා හේරත්, අනුෂ්ක ඉඳුනිල්, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත සෙනෙවිරත්න, චන්දික නානයක්කාර, ෆර්නි රෝෂිණී, වත්සලා දියලගොඩ , දිදුල ඉඳුවර යන රංගන ශිල්පීන් රංගන දායකත්වය සපයති.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT