නිවස කළා පුවත් මානෙල් චන්ද්‍රලතා දිවි සැරියට සමුදෙයි

මානෙල් චන්ද්‍රලතා දිවි සැරියට සමුදෙයි

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ජනපි‍්‍රය රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා පසුගිය දින අභාවප්‍රාප්ත විය. සිංහරාජා, චණ්ඩින්ගෙත් චණ්ඩියා, ඔක්කොම හොඳටයි, පුදුමයි ඒත් ඇත්තයි, ආසයි බයයි ඇතුළු චිත්‍රපට රැසකම රංගනයෙන් දායක වූ ඇය මියයන විට 69 වියේ පසුවිය. අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අද (18) පවුලේ ඥාතීන් සහ කලාකරුවන් එක්ව සිදුකරනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT